Sunday, October 25, 2009

කවි සිත

කුරැලු පැටිත්ෙතා් අාකාෙස් ඉගිෙලනවා
ඉර හාමී උදෑසනම පායා ඵනවා
පිනි බිංදු වැටී මල් ෙපති මත සුළෙග නටනවා
සමනලයින් රෑනක් සිරි පාෙද වදිනවා


දෙමලිච්චන් රෑන රෑන් ගීත ගයනවා
උදෑසනම කුඩා ළමුන් පාසල් යනවා
රිලා රන්චු රන්චු ගසින් ගසට පනිනවා
පැනි කුරුල්ලො උදෑසනින් මල් පැණිබොනවා

මාල ගිරා රන්චු ගැසී ගීත ගයනවා
ලස්සන ගංගා දිය ඇලි ගලා බසිනවා
රණ මොනරා පිල්විදහා නැටුම් නටනවා
ස්වභා දහම් මවගේ හරි අලග් දැගනනවා










ලස්සන සමනල්ළු........

ලස්සන ලස්සන

මල් සමනල්ළු...........

මල් පැණි බීලා රන් සමනල්ළු...........

උන් අපි වා........ ගේ අහි ංසකයිළු.........

උන් අපි වා........ ගේ හරි සුරතල්ළු.........